lokkaiyaa.blogspot.com
ලොක්කයියා..: August 2013
http://lokkaiyaa.blogspot.com/2013_08_01_archive.html
ලොක්කයියා. සිහිනයක් සිත්තමට නැගුවෙමි. Saturday, August 31, 2013. ගැබ්බර සඳවති. Http:/ fc05.deviantart.net/fs37/i/2008/261/5/f/Pregnancy by DesireeArt.jpg. ලොක්කයියා. Subscribe to: Posts (Atom). නොදැමුනු සිතුවිලි. ගැබ්බර සඳවති. ළබැඳියන්. වැඩියෙන්ම කැමති. කන්යාවිය. ඔයත් එක්කම. ලොක්කයියා. වෙනස් විදිහට දකින හිතන කෙනෙක්. View my complete profile. යන එන තැන්. ආලවන්ත හුදකලාවේ සිට * *. මාගරට් මම. හිස් අහස. බාල දක්ෂයෝ සහ පකිරිම්බෝ. උන්මාදිනී. හිත මට වාරු නෑ. තහනම් අඩවිය Thahanam Adawiya. Access Granted ;).
lokkaiyaa.blogspot.com
ලොක්කයියා..: December 2012
http://lokkaiyaa.blogspot.com/2012_12_01_archive.html
ලොක්කයියා. සිහිනයක් සිත්තමට නැගුවෙමි. Tuesday, December 18, 2012. නන්නාඳුනන සිහිනය. නිල් අහස නුඹ වගේ. උදෑසනම හිරු නැගෙන,. අවිහින්සක ඔය සිනාව. සිත්තම් කරාවි හිස් අහස. ඉඟි පාන දඟකාරී නුඹ. කවියක් වෙලා මගේ හිත,. ගෙන ගිහින් අනන්තයට. මටත් හොරා හෙමිහිට. සමනළියක් වගේ නුඹ,. නෙතු මානයේ පියඹද්දි,. හීනයක රඳවලා මං,. පැන ගිහින් නුඹ හනිකට. සඳවතිය ලඟ ඉද්දි. තරු ගොන්නෙ නුඹ සෙව්වෙ,. සැඟවිලා ගිහින් නුඹ මගේ. නන්නාඳුනන. සිහිනය වෙලා අද . ලොක්කයියා. Monday, December 10, 2012. නන්නාඳුනන්නිය. ලොක්කයියා. Subscribe to: Posts (Atom).
lokkaiyaa.blogspot.com
ලොක්කයියා..: July 2012
http://lokkaiyaa.blogspot.com/2012_07_01_archive.html
ලොක්කයියා. සිහිනයක් සිත්තමට නැගුවෙමි. Sunday, July 1, 2012. හැන්දෑව. නුඹේ දෑත පටලාගෙන,. ගං ඉවුර කෙළවරක,. ඇවිද ගිය හැන්දෑව,. සොඳුරුයිද මොනතරම්. මන්දාරම් වැහි පොදට,. හමා එන සීතල සුලඟට,. තෙමුනු නුඹේ සියොළඟ,. සොඳුරුයිද මොනතරම්. වැහි බිඳු සිපගත්ත,. නුඹේ සිනිදු දෙකොපුල්,. සිහින් දෙතොල් පෙති,. සොඳුරුයිද මොනතරම්. සීතලට ගැහෙන,. ඇඟිලි තුඩු සිපගෙන,. මගේ උනුහුමට ගුලි උන,. හාදු වැස්සෙන් මා තෙමාපු,. ඒ මන්දාරම් හැන්දෑව,. සොඳුරුයිද මොනතරම්. ලොක්කයියා. Subscribe to: Posts (Atom). හැන්දෑව. ළබැඳියන්. ඔයත් එක්කම.
lokkaiyaa.blogspot.com
ලොක්කයියා..: October 2012
http://lokkaiyaa.blogspot.com/2012_10_01_archive.html
ලොක්කයියා. සිහිනයක් සිත්තමට නැගුවෙමි. Sunday, October 21, 2012. මළවුන්ගේ නගරය. මළ සොහොන ඉවකර,. ආත්මය සොරාගෙන,. රෑ දොළහේ කනිසමට,. නුඹත් එක්ක නිදි වදින්න. සොහොන් ගැබ හාරන්න,. බකුසු හූව ඇහෙන රෑක,. සඳ ගිලුනු අමාවකක,. උලලේනිගෙ විලපයට,. කීරි ගැහුන හිත අරගෙන. මං එන්නම් සොඳුරියේ,. මළවුන්ගේ නගරයට. ලොක්කයියා. Thursday, October 18, 2012. සුන්දරී. හදේ කොනක ඉපිද,. ඒ කොනෙහිම මියැදුන,. වලලන්නට ඉඩක් නැතිව,. ගිනි දල්වා දවා අළු කල,. මළ බතක් නොඋයාපු,. මළවුන්ටම කැපවුනු,. සුන්දරී. ලොක්කයියා. Tuesday, October 16, 2012. මහම...
lokkaiyaa.blogspot.com
ලොක්කයියා..: June 2015
http://lokkaiyaa.blogspot.com/2015_06_01_archive.html
ලොක්කයියා. සිහිනයක් සිත්තමට නැගුවෙමි. Tuesday, June 2, 2015. මට අහිමි මල් සුවඳ. තරු පිරුනු අහස යට,. නුඹ උන්නු තැන කොහෙද,. උන්මාද හදවතට,. මගේ උනුහුම තව දැනෙනවාද. නුඹ එක්ක ලියපු කවි,. දැන් නුඹට අමතකද,. මම දුන්න හාදු වැහි,. තවම නුඹ විඳිනවාද. හිමිදිරියේ පිපුන මල්,. අයිතියිලු වන බඹරුනට. මට අහිමි මල් සුවඳ,. කවුරුන් දැන් විඳිනවාද. ලොක්කයියා. Subscribe to: Posts (Atom). නොදැමුනු සිතුවිලි. මට අහිමි මල් සුවඳ. ළබැඳියන්. වැඩියෙන්ම කැමති. කන්යාවිය. ඔයත් එක්කම. ලොක්කයියා. View my complete profile. හිස් අහස.
lokkaiyaa.blogspot.com
ලොක්කයියා..: August 2014
http://lokkaiyaa.blogspot.com/2014_08_01_archive.html
ලොක්කයියා. සිහිනයක් සිත්තමට නැගුවෙමි. Tuesday, August 12, 2014. මතකද හැන්දෑවක. මතකද හැන්දෑවක,. සුලැඟිල්ලට මං නුඹේ,. පුංචි මුදුවක් දැම්මා. පලඳින්නට මතු දිනයක,. රන් මුදුවක සිහිනය,. අපෙ හිත් තුල රන්දා. දෛවයේ සරදමට,. අපි අපේ නොවුනාට,. අනේ අපි අද මුදු පලඳලා. වෙනකෙකු අතගෙන,. අපේ සිහිනය බිඳගෙන,. අනේ අපි අද මුදු පලඳලා. ලොක්කයියා. Subscribe to: Posts (Atom). නොදැමුනු සිතුවිලි. මතකද හැන්දෑවක. ළබැඳියන්. වැඩියෙන්ම කැමති. කන්යාවිය. ඔයත් එක්කම. ලොක්කයියා. View my complete profile. යන එන තැන්. මාගරට් මම.
lokkaiyaa.blogspot.com
ලොක්කයියා..: May 2013
http://lokkaiyaa.blogspot.com/2013_05_01_archive.html
ලොක්කයියා. සිහිනයක් සිත්තමට නැගුවෙමි. Tuesday, May 28, 2013. රාහුලයෙක් ඇවිත්. අනේක විධ බැඳීම් මැද,. තවත් බැඳීමක්. දහසකුත් සිනහ මැද,. තවත් එක් සිනහවක්. මිදෙන්නට සිතන විට මේ,. නිමක් නොපෙනෙන සංසාරෙන්. මෙන්න . රාහුලයෙක් ඇවිත්. ලොක්කයියා. Sunday, May 12, 2013. විලම්බීත නගරය. යක්දෙස්සියන්ද? සිහින දකින පරාදීසයේ. ඉඟි පාන විසල් නෙතු යුග. සැරිසරන මේ සුරපුරේ. සල්ලාල සිත් එක්ක,. නිදි වදින මේ මැදියමේ. ආත්මයට ගිනිතියන,. උන් ඉන්නෙ මේ නගරයේ. නිමක් නොපෙනෙන මේ. සංසාර චක්රයේ. මම කොහෙද කොතැනකද,. Subscribe to: Posts (Atom).
nawadalihena.blogspot.com
නවදැලිහේන: January 2013
http://nawadalihena.blogspot.com/2013_01_01_archive.html
නවදැලිහේන. දඩුවැට පැනල එන්න . Wednesday, January 30, 2013. ස්තූති කතාව. නෙල්ලි. ගෙඩියක්. වෙලාවට රස උනන උල්පතක්. කියන්නෙ. නිවුස්. පුප්පගෙන. දුන්නත්. දන්සැලක්. අනිවාර්යයෙන්ම. දන්සැලක්ම. අන්තිමේම. බොසාගෙ. රාත්රි. ප්ර සංගයකුත්. නොවැරදීම. ලොක්කගෙ. විදේශීය. බ්රෑ න්ඩ්. 8205; ටුයි. ගොඩවෙච්ච. ලොක්කා. අංශකයක්වත්. පිස්සු. කියවද්දි. ලොක්කා. හිදෙන්නෙ. වෙරිමතේ. පහුවෙනිදා. ලොක්කා. ප්ර තිචාර. බල්ලෙක්. ලොක්කගෙ. නිවුස්. ප්රො. ජෙක්ට්. කලාතුරකින්. වෙලානම්. චෙන්ජ්. නොවැරදීම. පහුවෙන්න. පහුවෙන්න,. හිටියත්. පාඩු...
nawadalihena.blogspot.com
නවදැලිහේන: May 2013
http://nawadalihena.blogspot.com/2013_05_01_archive.html
නවදැලිහේන. දඩුවැට පැනල එන්න . Saturday, May 25, 2013. ස්වාමී. තිලෝගුරු. සම්බුදුරජානන්. සැවැත්නුවර. ජේතවනාරාමයෙහි. සුවයෙන්. භාගයෙහි. තුන්ලෝකවාසී. ගුණයෙන්. විහිදුවාලූ. අනාගාමී. පින්වත්. කුමාරයෙක්. බියෙන්. යක්ශයෙකුගේ. ගොදුරු. නෙතින්. දකින සේක. හේතුකොට. ලැදියේ. සෝවාන්. ඇත්තෙකි. හෙයින්. කාරුණිකයාණෝ. දෙදෙනාටම. වහන්සේගේ. කිළියෙන්. නික්මුණ. බුදුහු. බුදුහු. කාර්යයක්. වාසභවනයෙන්. ත්රී. කුමරුත්. හිදිනා. රශ්මියෙන්. සංසුන්. මුවින්. නොබිදිමින්. හැරවුනු. රාජයෙකු. බුදුහු. බුදුහු. ස්වාමීනී. යක්ශයාගේ. කල්හි,. ප්...