sidhdiya.blogspot.com
#StreetHarassmentHurts | අපේ ලොවටත් සඳක් පායන්න. | ෴සිද්ධිය෴
http://sidhdiya.blogspot.com/2014/08/streetharassmenthurts.html
3572;සිද්ධිය෴. මුල් පිටුව. ලිපි පෝශක. ප්‍රතිචාර පෝශක. හිත ගිය. 8206;StreetHarassmentHurts අපේ ලොවටත් සඳක් පායන්න. සටහනක් තියන්න. මචං, දවසක් එයිද උඹෙත් මගෙත් නංඟිට අක්කට පාරෙ බැහැලා බය නැතුව යන්න. හිතට වැදුන මුහුණකට දවසක ගිහින් ආදරෙයි කියන්න. උඹේ නංඟිගෙ මඟුලට ගොඩවැදිලා ආයුබෝවන් කියන්න. උඹෙ දුවට මගෙ පුතාගෙන් අවමානයක් නොවෙන්නට? By Stop Street Harassment. කොහේවත් නෑ නේද? By Nishi De Silva. ඒක ඒකිගෙ විකාරයක්නෙ? 8226; We Have 30 Basic Human Rights: Do You Know Them? 8226; Universal Declaration of Human Rights.
sidhdiya.blogspot.com
2014-08-17 | ෴සිද්ධිය෴
http://sidhdiya.blogspot.com/2014_08_17_archive.html
3572;සිද්ධිය෴. මුල් පිටුව. ලිපි පෝශක. ප්‍රතිචාර පෝශක. හිත ගිය. 8206;StreetHarassmentHurts අපේ ලොවටත් සඳක් පායන්න. 9 දැනට තැබූ සටහන්. සටහනක් තියන්න. මචං, දවසක් එයිද උඹෙත් මගෙත් නංඟිට අක්කට පාරෙ බැහැලා බය නැතුව යන්න. හිතට වැදුන මුහුණකට දවසක ගිහින් ආදරෙයි කියන්න. උඹේ නංඟිගෙ මඟුලට ගොඩවැදිලා ආයුබෝවන් කියන්න. උඹෙ දුවට මගෙ පුතාගෙන් අවමානයක් නොවෙන්නට? ලිව්වේ ෴නිමිල හිරණ්‍ය෴. ප්‍රවර්ග i-ඩියාස්. අළුත් සිද්ධි. ඉස්සර සිද්ධි. මුල් පිටුවට. Subscribe to: Posts ( Atom ). ප්‍රවර්ග. I-ඩියාස්. කෙටි කතා. Blog එකක් හද...
sidhdiya.blogspot.com
2013-04-28 | ෴සිද්ධිය෴
http://sidhdiya.blogspot.com/2013_04_28_archive.html
3572;සිද්ධිය෴. මුල් පිටුව. ලිපි පෝශක. ප්‍රතිචාර පෝශක. හිත ගිය. පිනි බිඳ. 1 දැනට තැබූ සටහන්. සටහනක් තියන්න. පිනි බිඳක්,. අහසින් වැටෙනා, පිනි බිඳක්,. තනපතක් අග රැඳි පිනිබිඳක්,. දැවෙන පොළව නිවුමට වැර දරන,. පිනි බිඳක්,. අහසට පොලොවට බට,. හිරු රැස් මැද නැවතත් අහසට හිමිවන හැඩ,. යන මඟ ඇතිකරමින් ඒ ඉන්ද්‍රචාපය,. පිනි බිඳ,. අයිති අහසට යන්න,. පොලොව අද ඔබට දුර යැයි නොහැඟෙන්න. ලිව්වේ ෴නිමිල හිරණ්‍ය෴. ප්‍රවර්ග පද. අළුත් සිද්ධි. ඉස්සර සිද්ධි. මුල් පිටුවට. Subscribe to: Posts ( Atom ). ප්‍රවර්ග. I-ඩියාස්. මන්තරක...
sidhdiya.blogspot.com
2013-12-29 | ෴සිද්ධිය෴
http://sidhdiya.blogspot.com/2013_12_29_archive.html
3572;සිද්ධිය෴. මුල් පිටුව. ලිපි පෝශක. ප්‍රතිචාර පෝශක. හිත ගිය. 11 දැනට තැබූ සටහන්. සටහනක් තියන්න. හැමදාමත් සිතින් දැකපු හීන,. මම තනියම, මගෙ තනියට,. මම ම තනපු හීන,. මගේ හිතට, මගේ අතින් පාට තැවරු හීන. නුඹත් ඇවිත්,. නුඹේ අතින් පාට කරපු හීන,. නුඹෙත් මගෙත් එකට ඇඳුන ඇඳෙන,. අපේ පුංචි හීන. එකක් දෙකක්,. තවත් ටිකක් අඳින මකන හීන,. එකෙන් දෙකෙන් මහා ගොඩක්,. ඇති වුනි මට හීන,. නුඹෙත් නුඹේ පුංචි හිතෙන් දැක්ක,. දකින හීන,. එක තිරයක,. එක යායක තවත් අඳිමු හීන. නුඹේ සිනහ මල් පිපියන්,. මටම පෙනෙන හීන. ප්‍රවර්ග. මේ සැ...
sidhdiya.blogspot.com
2013-03-10 | ෴සිද්ධිය෴
http://sidhdiya.blogspot.com/2013_03_10_archive.html
3572;සිද්ධිය෴. මුල් පිටුව. ලිපි පෝශක. ප්‍රතිචාර පෝශක. හිත ගිය. 5 දැනට තැබූ සටහන්. සටහනක් තියන්න. මතක මාවත දෙස හැරී බලමි,. ආ උන් ගැන,. ගිය උන් ගැන. ඔබ ආ දින. මල් පිපුනු ඒ මාවත දිගේ,. අදත් හෙමින් අඩිය තබමි,. පයට පෑගෙන වියැලි අතුමෙනි,. ඔබේ මතක. අද එකිනෙක වියැලන. මතකය ඉතිරිකර ගිය ඔබ,. සිහිනයක් දෝ එය හැඟෙයි මට,. ඔබ වත මා පපුතුරු සැඟවූ එදවස,. සිහිනයක්දෝ තවත් සොයමි මම. පෑ සිනහ මල් නෙකතර,. කොබෝ ලීල පීදුනි එදවස,. දකිනට වරක් එම දසුන,. හැරෙමි, බලා හිඳිමි,. ඔබ මා හා හිනැහුනු,. ඒ දසුන. ඔබ සහස. Lost fountain (of love).
sidhdiya.blogspot.com
2013-05-12 | ෴සිද්ධිය෴
http://sidhdiya.blogspot.com/2013_05_12_archive.html
3572;සිද්ධිය෴. මුල් පිටුව. ලිපි පෝශක. ප්‍රතිචාර පෝශක. හිත ගිය. 2 දැනට තැබූ සටහන්. සටහනක් තියන්න. රල පතර පෙන කැටිති,. විසිරි සිරි ඇතිරු හැටි,. ඔබෙ සහස ලඟ නැවති,. මියුරු මුදු පෙම් සුවකි. අහස් කුස ගැබ්බරයි,. සිතිජ ඉම වෙත දුවයි,. ඔබෙ හිතත් මා රැගෙන,. අනන්තය වෙත දුවයි. ලිහිණියකු රැගෙන එන,. වෙරළ මත ඇඳෙන එම,. රහස මට කියනු කිම,. සිනහවෙන් ඔබ වසන. ළමැද හොවා මා වතම,. ඇඳී පෙම් කවි දහස,. ඔබ ලඟම තව රැඳෙන,. තව දිනක් මම සොයන. ලිව්වේ ෴නිමිල හිරණ්‍ය෴. ප්‍රවර්ග පද. අළුත් සිද්ධි. ඉස්සර සිද්ධි. Subscribe to: Posts ( Atom ).
sidhdiya.blogspot.com
2013-05-19 | ෴සිද්ධිය෴
http://sidhdiya.blogspot.com/2013_05_19_archive.html
3572;සිද්ධිය෴. මුල් පිටුව. ලිපි පෝශක. ප්‍රතිචාර පෝශක. හිත ගිය. ප්‍රේමය. 4 දැනට තැබූ සටහන්. සටහනක් තියන්න. ඔබ මට ප්‍රේම කරනවාද? සුසුමක් හෙළූ ඔහු ඈ දෙනෙත් තුල අයා,. සොඳුර,. ප්‍රේමය යන්න,. වචනය මා නොදනී,. අර්ථය මා නොහඳුනයි,. කියාදෙන්නට කිසිවකු නොදනී. එසේනම්, කෙසේ කරම් මම නුඹට ප්‍රේමය? කියාදෙන්නට වදන් නැති මෙය,. ලියන්නට කවියන් වෙර දැරූ එය,. සිතාගන්නට සිත නැතුව නොව,. පතන්නට මට, හිතන්නට මට,. ඉඩක් ඇත්දැයි තවම සොයමි මම. අරුත වටහා ගත් දිනක,. ඔබටත්, මටත්, ලොවටත් කියන්නට,. තවමත් සොයමි මම,. ප්‍රේමය. තාරකගŢ...
sidhdiya.blogspot.com
෴ඇස෴ | ෴සිද්ධිය෴
http://sidhdiya.blogspot.com/p/flickr.html
3572;සිද්ධිය෴. මුල් පිටුව. ලිපි පෝශක. ප්‍රතිචාර පෝශක. හිත ගිය. සටහනක් තියන්න. සටහනක් තියන්න. 0 අදහස් :. සටහනක් තියලා යන්න. මුල් පිටුවට. Subscribe to: Posts ( Atom ). සිද්ධියේ මුදුනට. ප්‍රවර්ග. I-ඩියාස්. කෙටි කතා. මනෝ විකාර. අළුත් වැඩකට උදව්වක්. සිද්ධිය දැකපු ගණන. සිද්ධිය විඳින අය. සිද්ධි එකතුව. මම කියවන, අපේ උන්දැලගෙ බ්ලොග. සිතක සංකල්පනා. පළවෙනි සිතුවිල්ලයි අන්තිම සිතුවිල්ලයි. Hole in the Heart හදවතේ සිදුර. පිළිරුව. මාතලන් Maathalan. මරණයේ නිම්නය -3. සිතුව්ලි පවුර. ලෝකයේ කොනක . Lost fountain (of love).
sidhdiya.blogspot.com
2013-06-09 | ෴සිද්ධිය෴
http://sidhdiya.blogspot.com/2013_06_09_archive.html
3572;සිද්ධිය෴. මුල් පිටුව. ලිපි පෝශක. ප්‍රතිචාර පෝශක. හිත ගිය. 4 දැනට තැබූ සටහන්. සටහනක් තියන්න. සඳ දෙස බලා හුන්නෙමි,. මා සඳ නම්. කැළැල් මගෙ මතක වෙන්නැති,. සඳට බට ඔබ,. ඇහිඳන් ගිය මතක පොදි. හ්ම්ම්. සලකුණක් පමණි මට ඉතිරි වූ,. නැවත දුර ගිය ඔබ,. පසලොස්වකට මා දිහා බලා,. හිනාවෙන්නැති. ඔව්, අමාවකවත් මට ඇති,. ඔබෙන් ලැබූ ආවාටය අතගා,. තනිව කඳුලක් හෙලන්නට. ලිව්වේ ෴නිමිල හිරණ්‍ය෴. ප්‍රවර්ග පද. මනෝ විකාර. අළුත් සිද්ධි. ඉස්සර සිද්ධි. මුල් පිටුවට. Subscribe to: Posts ( Atom ). ප්‍රවර්ග. I-ඩියාස්. Lost fountain (of love).
sidhdiya.blogspot.com
2014-04-13 | ෴සිද්ධිය෴
http://sidhdiya.blogspot.com/2014_04_13_archive.html
3572;සිද්ධිය෴. මුල් පිටුව. ලිපි පෝශක. ප්‍රතිචාර පෝශක. හිත ගිය. අවුරුදු. 6 දැනට තැබූ සටහන්. සටහනක් තියන්න. කාලය ඇවිත්,. මල් පිපෙන,. කොහාගේ හඬ ඇහෙන,. කාලය ඇවිත්. මීන රාශියෙන්,. මේශ රාශියට,. යන්නට හිරුට. කාලය ඇවිත්. හිරි වැටුනු,. මගෙ හිතට,. පණ පොවන,. නුඹ එක්ක,. එකට අවුරුද්දක් කන්න. හිත යදින,. කාලය ඇවිත්,. ඔව් නුඹ එක්ක,. හිනැහෙන්න,. කාලය ඇවිත්. ලිව්වේ ෴නිමිල හිරණ්‍ය෴. ප්‍රවර්ග උන වෙන. අළුත් සිද්ධි. ඉස්සර සිද්ධි. මුල් පිටුවට. Subscribe to: Posts ( Atom ). සිද්ධියේ මුදුනට. ප්‍රවර්ග. I-ඩියාස්. මන්තරකš...