thilankagekawuluwa.blogspot.com
තිලංකගේ කවුළුව: මම කැමතී නෑනට.. නෑන කැමති නෑ මට
http://thilankagekawuluwa.blogspot.com/2010/02/blog-post.html
තිලංකගේ කවුළුව. මම කැමතී නෑනට. නෑන කැමති නෑ මට. Posted by Thilanka Kaushalya. මම අවුරුදු. කට විතර ඉස්සෙල්ලා අහපු මම මාර ආස විරිඳුවක් ආපහු මේ ලඟදි ආපහු අහන්න ලැබුනා. ඒකෙ නම "මම කැමතී නෑනට". ඔයාලත් අහල බලන්නකෝ. ජය මංගල ගී තාලෙට. පිඹ පිඹ බට දඬු නළා. ජය පැන් බොන සෙබළ රැලක් . උලතෙත හඬ තල තලා. රස කර මම පවසන්නෙමි. මිණි කිංකිනි සොලවලා. අසනු මැනවි අසනු මැනවි . අසනු මැනවි තුටු වෙලා. පරයනු ඉදුනිල් කැට. දෙනෙතෙහි ඇති කැල්මට. මම කැමතී නෑනට. නෑන කැමති නෑ මට./. February 3, 2010 at 6:12 PM. February 3, 2010 at 8:14 PM.
thilankagekawuluwa.blogspot.com
තිලංකගේ කවුළුව: June 2009
http://thilankagekawuluwa.blogspot.com/2009_06_01_archive.html
තිලංකගේ කවුළුව. ඇයි අපි මේ බෙදිල ගහගන්නෙ. Freedom Writers. Posted by Thilanka Kaushalya. ඒ ඉස්කෝලෙ නම් හොඳ පැත්තට හැරුන. ඒක තනියම ළමයි විතරක් කරපු දෙයක් නෙමේ. ළමයින්ට හොඳ පාරෙ යන්න ගුරුවරුත් උදවු කරන්න ඕන. එහෙම උනොත් අපිට වෙනස් වෙන්න බැරිද? Lord of the Rings ඇත්තටම ලස්සනයිද. Posted by Thilanka Kaushalya. අපිට මේ දවස් වල. Rd of the Rings film 3. වෙල කොහොම හරි. එකම බලල ඉවර වෙලා මම ඒක ගැන අපේ බෝඩිමේ. එක වෙච්ච අමරෙත් එක්ක. Devils from east" , "west people are the heroes". Posted by Thilanka Kaushalya.
thilankagekawuluwa.blogspot.com
තිලංකගේ කවුළුව: October 2009
http://thilankagekawuluwa.blogspot.com/2009_10_01_archive.html
තිලංකගේ කවුළුව. වහලා වහල් හිමියා තරම් වහලෙක් නොවේ. Posted by Thilanka Kaushalya. වැඩ වලට හිරවෙලා. 160; . බෙයිජිං ඔලිම්පික් උළෙල ඉතා මනස්කාන්ත දැක්මක් විය. චීන්නු ස්වකීය සෞන්දර්ය කාමයත්. ජයග්‍රහණය කිරීමට ඔහු සමත් විය. ඔහු උසේන් බෝල්ට්ය. 160; . ඔහුද බොබ් මාලේ මෙන් ම ජැමෙයිකාවේ කලු අප්‍රිකානුවෙකි. අවසාන මීටර්. නටමින් දිවූවේ නැත්නම් ඔහුට තත්පර. කින් නොව. මහන්න්සි වූයේ මේ සත්‍ය ලොවට පැවසීම. උදෙසාය.". Follow me on Twitter. Lord of the Rings ඇත්තටම ලස්සනයිද. නිසදැස්. Birds I have seen.
thilankagekawuluwa.blogspot.com
තිලංකගේ කවුළුව: December 2009
http://thilankagekawuluwa.blogspot.com/2009_12_01_archive.html
තිලංකගේ කවුළුව. Optical character recognition වලට Tesseract. Posted by Thilanka Kaushalya. මෙතන වැඩි විස්තර තියනව. මෙතනින් බාගන්න පුලුවන්. 160;මුලින්ම code එක build කර ගන්න බැරිනම් site එකෙන් exe එක සහ language files බාගෙන ( . 160;, tesseract-2.01. Tesseract එක unzip කරල ඒකට tessdata folder එකක් දාල tes. Sdata folder එකට language files unzip කරන්න. ඊ. ට පස්සෙ command prompt එකෙන් tesseract e. Xe එක මෙ විදියට. 160;run කරන්න. tesseract. Output file එකට out.txt . Follow me on Twitter. Birds I have seen.
thilankagekawuluwa.blogspot.com
තිලංකගේ කවුළුව: Optical character recognition වලට Tesseract
http://thilankagekawuluwa.blogspot.com/2009/12/optical-character-recognition-tesseract.html
තිලංකගේ කවුළුව. Optical character recognition වලට Tesseract. Posted by Thilanka Kaushalya. මෙතන වැඩි විස්තර තියනව. මෙතනින් බාගන්න පුලුවන්. 160;මුලින්ම code එක build කර ගන්න බැරිනම් site එකෙන් exe එක සහ language files බාගෙන ( . 160;, tesseract-2.01. Tesseract එක unzip කරල ඒකට tessdata folder එකක් දාල tes. Sdata folder එකට language files unzip කරන්න. ඊ. ට පස්සෙ command prompt එකෙන් tesseract e. Xe එක මෙ විදියට. 160;run කරන්න. tesseract. Output file එකට out.txt . March 7, 2010 at 7:35 AM.
thilankagekawuluwa.blogspot.com
තිලංකගේ කවුළුව: February 2010
http://thilankagekawuluwa.blogspot.com/2010_02_01_archive.html
තිලංකගේ කවුළුව. වෙන්ව යාම. Posted by Thilanka Kaushalya. දහසකුත් එකක් පාඩම් වැඩ අතරෙ ගෙවුනු ඒ වසර දෙක තුලම. මා ලඟ තනි නොතනියට හිටපු. මගේ දුකේදී, ඒක උඹලගෙම දුකක් කර ගතපු. මගේ සතුටේදී මටත් වඩා සතුටු වුනු. ජීවිතේ මම වැටෙන වේලාවේදී මාව උස්සල තියපු. එදා මෙදා තුර මට ලැබුනු හොඳම හොඳ මිතුරු කැල උඹලාමයි යාළුවේ. ඉස්කෝලෙදි අඳුරගෙන තිබුනත්. හිතුවෙ නෑ උඹල මට මට මෙච්චර ලංවෙයි කියල. මතකද අපි මුලින්ම බෝඩිමට ආපු දවස. තේරෙන්නෙ උඹලගෙන් ඈත් උනාමයි බං. මාර ආතල් බං. අද අපි දහ දෙනා 10 පලක. රටට වැඩක් කරන්න. ඉතින් ම...මේක...
thilankagekawuluwa.blogspot.com
තිලංකගේ කවුළුව: මගෙ සිතිවිලි අද අවනත නැත මට...........
http://thilankagekawuluwa.blogspot.com/2009/07/blog-post_2384.html
තිලංකගේ කවුළුව. මගෙ සිතිවිලි අද අවනත නැත මට. Posted by Thilanka Kaushalya. පාළුව තනිකම. විත් මගෙ මනසැට. කොදුරා කීවත්. මා තනියැයි ලොව. ඔබේ සුවඳ පොද. මා හද මඩලේ. ගැඹුරුම තැන හිඳ. විලාප දෙයි මට. මා තනි නැති බව. ඔබ මාගේමැයි. මා ඔබගේමැයි. සිත කොදුරැයි මට. පහදා දෙනුමැන. සොඳුරිය මා හට. මගෙ සිතිවිලි අද. අවනත නැත මට. මේ සිත මගෙමද. වැටහෙනු නෑ මට. July 7, 2009 at 4:04 AM. නිවාඩු කාලෙ කවි සිතිවිලි පහළ වෙලා වගේ! Follow me on Twitter. Lord of the Rings ඇත්තටම ලස්සනයිද. නිසදැස්. විරිඳු. සිතිවිලි. Birds I have seen.
thilankagekawuluwa.blogspot.com
තිලංකගේ කවුළුව: July 2009
http://thilankagekawuluwa.blogspot.com/2009_07_01_archive.html
තිලංකගේ කවුළුව. මගෙ සිතිවිලි අද අවනත නැත මට. Posted by Thilanka Kaushalya. පාළුව තනිකම. විත් මගෙ මනසැට. කොදුරා කීවත්. මා තනියැයි ලොව. ඔබේ සුවඳ පොද. මා හද මඩලේ. ගැඹුරුම තැන හිඳ. විලාප දෙයි මට. මා තනි නැති බව. ඔබ මාගේමැයි. මා ඔබගේමැයි. සිත කොදුරැයි මට. පහදා දෙනුමැන. සොඳුරිය මා හට. මගෙ සිතිවිලි අද. අවනත නැත මට. මේ සිත මගෙමද. වැටහෙනු නෑ මට. මා ජමිලාට ආලය කරන බව වැටහිණි. Posted by Thilanka Kaushalya. චිංගිස් ආයිත්මාතව්ගේ" ගුරු ගීතය. මට හමුවූයේ. රචකයා තම අදහස පාඨකයාගේ. මගේ ඉතාම ආදරණීය සහ මට ...එය ඉතා ස&...
thilankagekawuluwa.blogspot.com
තිලංකගේ කවුළුව: වෙන්ව යාම......
http://thilankagekawuluwa.blogspot.com/2010/02/blog-post_5710.html
තිලංකගේ කවුළුව. වෙන්ව යාම. Posted by Thilanka Kaushalya. දහසකුත් එකක් පාඩම් වැඩ අතරෙ ගෙවුනු ඒ වසර දෙක තුලම. මා ලඟ තනි නොතනියට හිටපු. මගේ දුකේදී, ඒක උඹලගෙම දුකක් කර ගතපු. මගේ සතුටේදී මටත් වඩා සතුටු වුනු. ජීවිතේ මම වැටෙන වේලාවේදී මාව උස්සල තියපු. එදා මෙදා තුර මට ලැබුනු හොඳම හොඳ මිතුරු කැල උඹලාමයි යාළුවේ. ඉස්කෝලෙදි අඳුරගෙන තිබුනත්. හිතුවෙ නෑ උඹල මට මට මෙච්චර ලංවෙයි කියල. මතකද අපි මුලින්ම බෝඩිමට ආපු දවස. තේරෙන්නෙ උඹලගෙන් ඈත් උනාමයි බං. මාර ආතල් බං. අද අපි දහ දෙනා 10 පලක. රටට වැඩක් කරන්න. සඳුන් ර...February ...